කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම&#3530

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම&#3530

යාළුවනේ,
කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම් එපා උඹට හැමදාම ප්‍රශ්න කියලා. :no::no::no:
මගේ කාර් එක TOYOTA Corolla AE110 (Year: 1998 / Auto Transmission)

කාර් එක නම් සුපිරි භාණ්ඩේ. පුංචි පුංචි ලෙඩ දෙක තුනක් ආවා තමයි, එත් ඔයාලට ස්තුතිවෙන්න දැන් ඒවා සනීපයි. :):lol::lol:

කාර් එක අරන් මාස 6ක් වගේ වෙන්නේ. ගත්තට පස්සේ, Engine Mounts, CV Joints, Break pads, Spark plugs, Air Filter, Fuel Filter, Fuel Pump, Cam Cover Gasket, Plug seals, PCV Valve, Engine Oil, Power Steering Oil අළුතෙන් දැම්මා. Full Scan කරලා Engine Tune UP එකකුත් කළා. Tune UP එක කරද්දී Injectors Ultra sound වලින් clean කළා. Throttle Body එක IAC Valve එක එහෙමත් Clean කළා.

ඒත් මේ ළඟදී ඉඳලා පොඩි අමුත්තක් මට දැනෙනවා. සමහරවිට මේ කේස් එක මුල ඉඳලා තියෙන්න ඇති, ඒත් දැනෙන්න පටන් ගත්තේ ළඟදී ඉඳලා.

කාර් එක start කරලා ටික දුරක් ගියාට පස්සේ (ඒ කියන්නේ Engine එක සාමාන්‍ය ගානට Heat වුණාට පස්සේ) එන්ජින් එක පොඩ්ඩක් ගැහෙන්න පටන් ගන්නවා.

ඒත් එහෙම වෙන්නේ පැයට කිලෝමීටර් 3-15 අතර වගේ යද්දී (ට්‍රැෆික් එකේ යද්දී)
Speed යද්දී නම් කිසිම අවුලක් නෑ. Smoothy යනවා. ලෙඩක් හොයන්නවත් බෑ.
හෙමින් Reverse කරද්දීත් එන්ජින් එක ගැහෙන්න පටන් ගන්නවා. ටිකක් පාගලා Reverse කරද්දී ගැහෙන එක නතර වෙනවා.

ඉතින් යාළුවනේ, මට මේ ප්‍රශ්නය විසඳා ගන්න උදවු කරන්න. මට මේ වෙලාවේ ඔයාලගේ උදවු අත්‍යවශ්‍යයි.
ඉතින් දන්නා අය Comment එකක් දාන්න. දන්නේ නැති අය BUMP එකක් දාලා Support එකක් දෙන්න.
Thanks

04.jpg
 
Last edited:

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ඔටෝ ගියර් ඔයිල් න(ATF) නම් මාරු කළේ නෑ. ATF පරණ වුණාම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
sure MAF sensor eka...eka clean karala dala aye balanna....ubata engine ekak tiyanna wiyadam ne ban...mazda wage gattanan ivaraine :cool:
 
iroshalk

Member
Oct 21, 2006
94
5
0
Epsom
MAF/AIR FLOW Wenna oona Sure ekatama.. Lambda eken unath ooka enna puluwan. Uba Kurunegala patte nam mata PM ekak dapan machan mama check karala dennam. ( Free Hode)
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මගේ තියන්නේ FB15 ඒකක් ඔය ලෙඩේම තියනවා ටිකක් heat වුනහම් තමා එනනේ එතකොට RPM කටුව අඩු වෙලා ගානට ඒනවා මගේ ඔය case ඒක ටියනකොටම MAF/AIR FLOW ඒක ගිය එතකොට slow ඒකේ යන්න බැහැ පොඩ්ඩ බැරි වෙනකොට හිටිනවා ලේඩේ තියන්නේ මචන් car ignition coil ඒකේ ඒක වීක් වුනහම තමා ඔහොම වෙන්නේ . ඔහොම තියෙද්දී දුවන්න පුළුවන් අවුලක් නැහැ 110 FB 15 RS 5000 විතර වෙන්නේ.ලේඩේ හැදුවට පසේ pm ඒකක් දාපන් :P
     
    kothanada machan car ignition coil eka thiyenne? Eka hariyatama check kara ganne kohomada? Please help me.
    Thanks.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    manදman;16526206 said:
    ei ban mazda case 1k nadda?engine ehama hodaida bj5p toyota walta wada?

    wediya hodai kiyanna be mchn but mata nan toyota taram ma reliable..gatta cars wala kisima ledak awe ne.anika sporty..man nan kiyanne dan parana toyota loku ganan walata ganne nethuwa aluth mazda ekak ganna puluwan...
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    wediya hodai kiyanna be mchn but mata nan toyota taram ma reliable..gatta cars wala kisima ledak awe ne.anika sporty..man nan kiyanne dan parana toyota loku ganan walata ganne nethuwa aluth mazda ekak ganna puluwan...

    Mazda Familia ,323 market 1 adui neh bn,math Mazda 1k ganna thama hithan hitiye but fuel economy,2nd hand value,parts gana baladdi 110 1k ganna hithuna bn
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mazda Familia ,323 market 1 adui neh bn,math Mazda 1k ganna thama hithan hitiye but fuel economy,2nd hand value,parts gana baladdi 110 1k ganna hithuna bn

    awulak ne mchn man kivve mata nan aduwata aran tikak aduwata dunata awulak ne...mokada handling,acceleration ehema patta...fuel economy,parts ekama ganan ne ban oya car sale carayo kiyana ewa ahanna epa...katin kata yanawa kiyanawa