1. S

    Cognitive Computing කම්පැනි එක ගැන දන්න කවුරුහරි ඉන්නවද ?

    ගයිස්, කොග්නිටිව් කොම්පියුටින් (Cognitive Computing, or CogCom) කම්පැනි එක ගැන දන්න / වැඩ කරන කවුරුහරි ඉන්නවද ? WTC එකේ තියන්නෙ, මදර් කම්පැනි එක UK. Company culture, work life balance, and other benefits for employees වගේ ඕවර්රෝල් දේවල් ටිකක් දැන ගන්නයි ඕනේ, සැලරි නං පෙග් කරල තියෙන්නෙ...
  2. S

    රනිල්ගේ අලුත් ඍජු බදු (New direct income tax)

    ඩිරෙක්ට් ටැක්ස් වලට යන එකත් හොදයි හැබැයි ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැති වෙන්න ඕනේ, දෙකක් ගෙවන්න බෑනේ බන්. ඔක්කෝටම කලින් හිත හදාගෙන බදු ගෙවන්න නං දෙසපාලු වේසාවො හොරා කාපු සල්ලි අයේ ගෙනල්ල ඉන්න ඕනේ. ලකේ පංකාවේ දෙසපාලු වේසාවො පහුගිය කාලෙම හොරා කාපුව වන් ෂොට් හොයන්න වගේ හදන්නේ. කාලකන්නි.
  3. S

    The Vietnam Shop, Pettah.

    Guys, පිටකොටුවෙ කයිසර් ස්ට්‍රීට් එකේ The Vietnam Shop එකෙන් ඉලෙක්ට්‍රොනික් බඩු ගත්ත අය ඉන්නවද... කොහොමද බඩු වල කොලිටි එක. SAMSUNG TV එකක් ගන්න කියල බැලුවෙ තව ගණන් වැඩිවෙන්න කලින්. වොරන්ටි නං නෑ, Whole sale price දෙන්නෙ. Made in Vietnam, අව්ලක් නැද්ද.. Egypt නං හොදයි කියල අහල තියෙනව. පොඩි...

    No contents