රනිල්ගේ අලුත් ඍජු බදු (New direct income tax)

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ඩිරෙක්ට් ටැක්ස් වලට යන එකත් හොදයි හැබැයි ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැති වෙන්න ඕනේ, දෙකක් ගෙවන්න බෑනේ බන්. ඔක්කෝටම කලින් හිත හදාගෙන බදු ගෙවන්න නං දෙසපාලු වේසාවො හොරා කාපු සල්ලි අයේ ගෙනල්ල ඉන්න ඕනේ. ලකේ පංකාවේ දෙසපාලු වේසාවො පහුගිය කාලෙම හොරා කාපුව වන් ෂොට් හොයන්න වගේ හදන්නේ. කාලකන්නි.

    new_tax_sheet.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩිරෙක්ට් ටැක්ස් වලට යන එකත් හොදයි හැබැයි ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැති වෙන්න ඕනේ, දෙකක් ගෙවන්න බෑනේ බන්. ඔක්කෝටම කලින් හිත හදාගෙන බදු ගෙවන්න නං දෙසපාලු වේසාවො හොරා කාපු සල්ලි අයේ ගෙනල්ල ඉන්න ඕනේ. ලකේ පංකාවේ දෙසපාලු වේසාවො පහුගිය කාලෙම හොරා කාපුව වන් ෂොට් හොයන්න වගේ හදන්නේ. කාලකන්නි.

    View attachment 186774
    හිත හදන් ටැක්ස් ගෙවන්න මිතුර. ඕව කොමත් ඇමැතියන්ගේ සාක්කු වලට තමා යන්නේ. එක වෙනස් කරලා ගන්න තිබ්බ චාන්ස් එක මිනිස්සු කා ගත්තා. දැන් උබලගේ ගැනී උස්සන් ගියත් කතා නැතුව හිටපල්ලා. :lol: :lol:

    meke hetiyata , mage tax eken thawa ekek wedata ganna puluwan :(
    api nam tax eken berila.
    ------ Post added on Oct 12, 2022 at 12:38 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩු වෙන්නේ බිස්කට් මිල විතරයි බොලව් 😄
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකුවේ තියෙන ඒවාට මේක බලපාන්නේ කොහොමද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවේ තියෙන ඒවාට මේක බලපාන්නේ කොහොමද ?

    බැංකු පොලිය වාර්ෂිකව ගණන් හදල ඒකට ඔය වගේ බදු ගෙවන්න වෙනවා, අමතරව 5% WHT එකකුත් එක්ක
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    බැංකුවේ තියෙන ඒවාට මේක බලපාන්නේ කොහොමද ?
    මේක උබගෙ සැලරි එකට විතරයි අදාල. බෑනක් එකේ ෆික්ස් ඩිපොසිට් වල පොලියට වෙන ටැක්ස් ස්කීම් එකක් එයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WHT එකක් තියනව කියල කොහෙද තියෙන්නෙ

    https://www.hsbc.lk/notices/

    Upcoming changes to Withholding Tax (WHT) applicable for residents and non-residents of Sri Lanka​

    Based on the 2022 interim budget passed in the Parliament on the 30th of August 2022, the below proposals will be effective subject to the legislation being issued to this effect in due course.

    Accordingly, the changes are expected to come in to effect under Withholding tax (WHT) or Advanced Income Tax (AIT) with effect from 1st October, 2022

    a) Making Advance Income Tax (AIT) or Withholding tax (WHT) mandatory on interest income

    b) Considering WHT/AIT on Interest Income of individual taxpayers as a final payment

    c) Deduction of AIT/WHT from Interest payments of both Resident and Non-resident persons at the rate of 5% with the exception for senior citizens with a relief up to LKR 1.5 million p.a., subject to the declaration being submitted to the Bank
     
    😱
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අවුරුදු 3කට කලින් government වැඩ කරද්දි ගත්ත monthly pay එකක ගාන දැන් monthly tax එක විදියට ගෙවන්න වෙන සීන් එකක් මට තියෙන්නෙ 🤦
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකු පොලිය වාර්ෂිකව ගණන් හදල ඒකට ඔය වගේ බදු ගෙවන්න වෙනවා, අමතරව 5% WHT එකකුත් එක්ක

    5% ට අමතරව ද බන්?