The Vietnam Shop, Pettah.

SalmonSaman

Member
Feb 4, 2021
11
12
3
Guys, පිටකොටුවෙ කයිසර් ස්ට්‍රීට් එකේ The Vietnam Shop එකෙන් ඉලෙක්ට්‍රොනික් බඩු ගත්ත අය ඉන්නවද...
කොහොමද බඩු වල කොලිටි එක. SAMSUNG TV එකක් ගන්න කියල බැලුවෙ තව ගණන් වැඩිවෙන්න කලින්. වොරන්ටි නං නෑ, Whole sale price දෙන්නෙ.
Made in Vietnam, අව්ලක් නැද්ද.. Egypt නං හොදයි කියල අහල තියෙනව.
පොඩි ඇඩ්වයිස් එකක් දෙනවද දන්න උන් ඉන්නවනං...
Thanks.
 

Gaash

Well-known member
  • Jan 15, 2015
    2,237
    3,473
    113
    මම ෆෝන් 15ක් විතර, ටීවී 3, ලැප්ටොප් 3 තව එක එක මගුල් company warranty එක්ක අරන් තියනවා.
    කවදාවත් වැඩක් වෙලා නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,268
    7,152
    113
    මම ෆෝන් 15ක් විතර, ටීවී 3, ලැප්ටොප් 3 තව එක එක මගුල් company warranty එක්ක අරන් තියනවා.
    කවදාවත් වැඩක් වෙලා නෑ.
    වැඩක් වෙලා නෑ කිව්වෙ වැඩ කරන්නෙ නැද්ද? අවුලක් වෙලා නැද්ද? 🤔🤔🤔
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    2,237
    3,473
    113
    වැඩක් වෙලා නෑ කිව්වෙ වැඩ කරන්නෙ නැද්ද? අවුලක් වෙලා නැද්ද? 🤔🤔🤔
    වොරන්ටි කාලේ ඇතුලත ක්ලේම් කරන්න පුලුවන් අවුලක් වෙලා නෑ.

    wada karan natuwa athi neda. phone 15k on nane nattm 😌
    අවුරුදු 8ක් වගේ ඇතුලත මටයි වයිෆ්ටයි ගත්ත ඒවා.
    තුනක් වැඩි දවසක් යන්න කලින් වැටිලා ඩිස්ප්ලේ ගියා.
    දෙකක් ඩිස්ප්ලේ කොලිටි මදි වගේ හිතිලා වෙන උන්ට දුන්නා (ඒවත් තාම වැඩ මම හිතන්නේ)
     

    HasJay

    Junior member
  • Dec 7, 2020
    36
    49
    18
    SAMSUNG TV nam agent(singhagiri) theneth Vietnam made thama. Math gatha ekak me lagadi 3y warranty. Warranty nathuwa gannawa kiyanne luck eke thama aulak nathuwa loku kalayak wada karoth.
     

    MoneyHelper

    Junior member
  • Jun 5, 2012
    62
    48
    18
    වොරන්ටි කාලේ ඇතුලත ක්ලේම් කරන්න පුලුවන් අවුලක් වෙලා නෑ.


    අවුරුදු 8ක් වගේ ඇතුලත මටයි වයිෆ්ටයි ගත්ත ඒවා.
    තුනක් වැඩි දවසක් යන්න කලින් වැටිලා ඩිස්ප්ලේ ගියා.
    දෙකක් ඩිස්ප්ලේ කොලිටි මදි වගේ හිතිලා වෙන උන්ට දුන්නා (ඒවත් තාම වැඩ මම හිතන්නේ)
    යකෝ අපි අවරුදු 8ට වැඩිම වුනොත් ෆෝන් 2ක් අදියි. 🥴 :ROFLMAO:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,733
    1,211
    113
    වොරන්ටි කාලේ ඇතුලත ක්ලේම් කරන්න පුලුවන් අවුලක් වෙලා නෑ.


    අවුරුදු 8ක් වගේ ඇතුලත මටයි වයිෆ්ටයි ගත්ත ඒවා.
    තුනක් වැඩි දවසක් යන්න කලින් වැටිලා ඩිස්ප්ලේ ගියා.
    දෙකක් ඩිස්ප්ලේ කොලිටි මදි වගේ හිතිලා වෙන උන්ට දුන්නා (ඒවත් තාම වැඩ මම හිතන්නේ)
    අරූට කියන්නෙ...
    දැන් උබට පේනවනෙ ඒව බිමවැටෙනව.
    බිම වැටිල ඩිස්ප්ලේ යනව.
    අවුල් බන්