මේ වගේ Meal සතියටම එකපාර හදාගෙන කන උන් සිටීද ? උපදෙසක් අවශ්‍යයි...
දවස් කිහිපයක් ෆ්‍රිජ් එකේ දාල තියලා ආයේ රත් කරලා කන ඒකේ අවුලක් නැද්ද ? :unsure: :unsure:
මේ වගේ කරද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනව ද ?:rolleyes:
Microwave oven එකක් නැත්නම්, සාමාන්‍ය Oven එකකදි හීට් කරන්න ඕන...