මේ වගේ Meal සතියටම එකපාර හදාගෙන කන උන් සිටීද ? උපදෙසක් අවශ්‍යයි...
දවස් කිහිපයක් ෆ්‍රිජ් එකේ දාල තියලා ආයේ රත් කරලා කන ඒකේ අවුලක් නැද්ද ?
මේ වගේ කරද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනව ද ?
Microwave oven එකක් නැත්නම්, සාමාන්‍ය Oven එකකදි හීට් කරන්න ඕන Temperature සහ Time කොහොමද ?
Oven නැත්නම් Pan එකකට දාල හීට් කරලා ගන්න එක අවුල් ද ?
උඹලා මේ වගේ Meal prep කරන Recipes මොනව ද ?

Last edited: