එහෙම නෙවෙයි සිරාජ්, දැන් මේ වගේ කතා අරන් ඕගොල්ලො "නෑ ඒක හරි" කිව්වම, ඊට පස්සෙ ඒක ඔප්පු කිරීම පිණිස එක එක බොරු හොයාගෙන පෝස්ට් කළාම මොකක්ද හයිලයිට් වෙන්නෙ?
තමන් කෙරෙහි විශ්වාසය තියාගෙන, හොඳ දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල පැහැදිලි කරල දීල, කැමතිනම් දුකින් සදහට නිදහස් වෙන්න, එහෙම නැත්නම්...