1. amjad18

    Home Broadband එකේ 10Mbps එනවා, ඒත් සැරෙන් සැරේ 50Kbps වෙනවා

    ඉතින් උබේ වැඩ වලට මේක ඇති නේ
  2. amjad18

    @Eclipse IPTV service එක

    චැනල් ලිස්ට් එක දාන්න
  3. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    ඇත්ත කියපන් උබ linux දාගත්තේ linux from scratch විදියට නේද?
  4. amjad18

    Gadget Girl ඔක්කොම පුච්ච්යි. සීන් එකෙන් අයින් වෙන්න වගේ යන්නේ.

    වැඩකට නැති cardboard කෑලි ටික ගිණි තියන්නේ
  5. amjad18

    බාල වයස්කාර දැරිය දූෂණය කළේ පල්ලේගම හේමරතන හිමි !

    මම හිතුවේ බාලවයස්කාර සීන් එකේ උඩින්ම ඉන්නේ හම්බයෝ කියලා. බලාගෙන ගියාම එප්ස්ටීන්ගෙන් පටං ගෙන භික්ෂු සාසනයේ උදවිය නේ කප් ගහලා තියෙන්නේ
  6. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    cachyOS දාලා බලන්න ඕනි
  7. amjad18

    ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍

    මරු ශ්‍රීපාදස්ථානයත් GentingHighland වගේ තියේවී
  8. amjad18

    Breeding of ආලෝකා බලු නයිදේ!

    පාරමී පුරණ බෝධිසත්ත්වයෙක් කියලයි කියන්නේ කට්ටිය නම් කියන්නේ ඇට දෙක ඇල්ලුවාම දරුපල ලැබෙනවා කියලා අනේ මන්දා ඉතින්
  9. amjad18

    හැකර්ල ආපහු ජීවිතේට හැක් කරන එකක් නෑ ගුපියනේ

    මුන් මාටියා ගහලා හැකරයොන්ගේ ඇඟේ ගහනවා
  10. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    KDE එකක් දාගන්න. ආයේ configure කරන්න ඔ්නිම නෑ. manjaro kde හොඳයි . wget තියෙද්දි මොන IDMද බං ------ Post added on 1777002361 Linux එකෙන් windows විදියට හදාගන්න එපා. ------ Post added on 1777002426 gentoo වගේ නම් ඉතින් එහෙම තමයි. modern os එකක් දාගන්න. manjaro, ubuntu, linux mint වගේ...
  11. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    windows 12 ආවට පස්සේ උබ කියයි windows 11 හොඳයි කියලා. ඔයවගේ කතා windows XP කාලයේ ඉඳන් අපි අහනවා
  12. amjad18

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    දැන් අවුරුදු 20ක් primary os එක විදියට linux ( arch linux, kde de) photoshop ඒවට විතරක් windows dual boot තියාගෙන ඉන්නවා. affinity එකත් wine හරහා දාගත්තා. දැන් windows ගිය කාලයක් මතක නැහැ
  13. amjad18

    SLT එකෙන් පයින් දීලා කුනුහරපෙන් බයිනෝ 🫠 අම්බෝ

    මූ කියන්නෙත් ඇත්තතමයි
  14. amjad18

    phone එකෙන් tap to pay කරන එවුන්

    මේක ඇත්තටම ආරක්ෂිතද? Google Pay. apple pay පාවිච්චි කරන කලුවෝ ආරක්ෂිතද?
  15. amjad18

    ස්වාසිලන්තේ අනාත සීන්

    අන්තිමට මොකද වුනේ
  16. amjad18

    ස්වාසිලන්තේ අනාත සීන්

    මම දන්න එකෙක්ටත් ඔය වගේ කේස් එකක් වුනා. ඌ නගර සභාවට මොනා හරි ගෙවීමක් කරලා. කවුන්ටර් එකේ හිටපු එකා මාටියා ගාලා. අවුරුදු ගාණක් සාක්ෂි දෙන්න උසාවි ගානේ රස්තියාදුව තමයි

    No contents