හැබැයි අම්මා කවලං උනාට පුර්සියන් ගතියට ඉන්නවා පැටැවු මොනවගේ වෙයිද දැන්නෑ දැනට දෙන්නෙක් දිග මයිල් තියනවා අනිත් 3දෙනා අනේ මන්දා ලොකු වෙනකොට මගෙන් ඔනෙද ඇහුවා එකෙක් මම එපා කිවුවා සතෙක් හදන්න තියා මටත් මං ගැන බලන්න වෙලා වක් නැති කොට සතුන්ට දුක් දෙන්නත් බෑ තාත්තා පුසන් හදන්න කැමතිත් නෑ:baffled: ඒක...