රී ලෝඩ් මැසිමක්
මචංස්ලා මට රීලෝඩ් මැසිමක් උවමනා වෙලා තියනවා මගේ සොප් එකට දැනට රීලෝඩ් මැසින් පාචිච්චිකරන අය ඒකේ එන ගැටලු සහ පත්වෙන අපහසුතා හා ඒකට ගත්ත ක්‍රියාමාර්ගය ගැන පොඩ්ඩක් දාපන්කෝ
උදා ලයිට් ගියාම රීලෝඩ් දාන්නේ කොහොමද යුපීඑස් එකකක් ගහලා මැසිම කොච්චර වෙලා තියන්න පුළුවන්ද
ඒ කෙන් සිම් ඇක්ටිවේට්...