:yes:Let the world here what you think...:yes:
ඔයාලා විවේක වෙලාවට විවිධ දේවල් ගැන (උදා-ජීවිතය ගැන, ආදරය ගැන, විශ්වය ගැන, විද්‍යාව ගැන....) හිතන්න පෙළඹිලා ඇති....
එහෙම හිතන දේවල් මේ ත්‍රෙඩ් එකේ අනිත් අය එක්ක බෙදාගන්න...
ඒ ඒ සංකල්පයන් ගැන ඒ ඒ විෂයන් ගැන තමන්ගෙ personal theories අනිත් අය එක්ක...