~~Elakiri Thinkers Arena~~

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:yes:Let the world here what you think...:yes:

thinkingmany.png

ඔයාලා විවේක වෙලාවට විවිධ දේවල් ගැන (උදා-ජීවිතය ගැන, ආදරය ගැන, විශ්වය ගැන, විද්‍යාව ගැන....) හිතන්න පෙළඹිලා ඇති....

එහෙම හිතන දේවල් මේ ත්‍රෙඩ් එකේ අනිත් අය එක්ක බෙදාගන්න...
ඒ ඒ සංකල්පයන් ගැන ඒ ඒ විෂයන් ගැන තමන්ගෙ personal theories අනිත් අය එක්ක බෙදාගන්න එක...
වගේම විවිධ අදහස් ගැන තර්ක කරන්නත්, විවාද කරන්නත් මේ ත්‍රෙඩ් එකේ පුලුවන්....

:yes::yes::yes:

:cool::cool:

House Rules

#1 Keep this thread OFF RELIGION:yes:

#2 මෙතන හොරෙන් චැට් කරන් එපා...;)

  • Like
Reactions: cspmaxx

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එව්වා ගැන වෙනම පොතක් ලියලා තමා මෙතන දාන්න වෙන්නෙ! කොච්චර දේවල් නම් හිතනවද.. :shocked:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ♥-Aurora-♥;9978919 said:
    එව්වා ගැන වෙනම පොතක් ලියලා තමා මෙතන දාන්න වෙන්නෙ! කොච්චර දේවල් නම් හිතනවද.. :shocked:
    කමක් නෑ.......හෙමින් හෙමින් මුලු පොතම වුනත් පෝස්ට් කරමු...;)එතකොට පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්නත් පුලුවන්නෙ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mata hithenawa machan loke eka thanakin haragena gihin anith konen mathu wena tunnel ekak hadanna bari da kiala. polawe mada rock eka ahu wenawa. ekath kohoma hari kadagena giya kiyamu. guruthwaye mokak hari seen ekak wenawada danna. habai ehema karoth loke wate plane walin yanne nathuwa loke haraha tunnel eke yanna puluwan. mokada hithanne.
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mata hithenawa machan loke eka thanakin haragena gihin anith konen mathu wena tunnel ekak hadanna bari da kiala. polawe mada rock eka ahu wenawa. ekath kohoma hari kadagena giya kiyamu. guruthwaye mokak hari seen ekak wenawada danna. habai ehema karoth loke wate plane walin yanne nathuwa loke haraha tunnel eke yanna puluwan. mokada hithanne.
    එහෙම ටනල් එකක් තියනවායි කියමු‍කො....එතකොට ඒ ටනල් එක ඇතුළට වැටෙන දෙයක් ග්‍රැවිටි එක නිසා කඩාගෙන ඇතුළට යනවනෙ...ඊට පස්සෙ ලොකේ මැද පහුකරගෙන ගියාම ග්‍රැවිටි එකෙන් ඒක ආපහු ලෝකෙ මැදට අදින නිසා ඒකෙ වේගෙ ටිකෙන් ටික අඩුවෙලා ලෝකේ අනිත් පැත්තෙ පොලොව මට්ටමට එනකොට ඒ වස්තුවේ වේගෙ බින්දුව වෙනවා..(for an instance) ඊට පස්සෙ ආපහු ඒක ග්‍රැවිටි එකෙන් ඇතුළට අදින නිසා මම හිතන්නෙ එහෙම ටනල් එකකට වැටෙන වස්තුවක් ඒ ටනල් එක ඇතුලෙ සිම්පල් හාමනික් මෝෂන් එකෙන් දෙපැත්තට චලනය වෙවි තියනවා කියලා...:shocked:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    honestly this is what I think. why almost every time men think about lust and seek them, and struggle to get it some how.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම ටනල් එකක් තියනවායි කියමු‍කො....එතකොට ඒ ටනල් එක ඇතුළට වැටෙන දෙයක් ග්‍රැවිටි එක නිසා කඩාගෙන ඇතුළට යනවනෙ...ඊට පස්සෙ ලොකේ මැද පහුකරගෙන ගියාම ග්‍රැවිටි එකෙන් ඒක ආපහු ලෝකෙ මැදට අදින නිසා ඒකෙ වේගෙ ටිකෙන් ටික අඩුවෙලා ලෝකේ අනිත් පැත්තෙ පොලොව මට්ටමට එනකොට ඒ වස්තුවේ වේගෙ බින්දුව වෙනවා..(for an instance) ඊට පස්සෙ ආපහු ඒක ග්‍රැවිටි එකෙන් ඇතුළට අදින නිසා මම හිතන්නෙ එහෙම ටනල් එකකට වැටෙන වස්තුවක් ඒ ටනල් එක ඇතුලෙ සිම්පල් හාමනික් මෝෂන් එකෙන් දෙපැත්තට චලනය වෙවි තියනවා කියලා...:shocked:

    ela. mama hithuwe polowe madata awama aith anith paththata yanna bari wei kiala force ekak nathuwa. habai oka eka tunnel ekak nathuwa thawa eeta lambaka tunnel ekakuth haruwoth loke loku area ekak cover karanna puluwan ne. gravity eke siddiya nam therenne nah.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කමක් නෑ.......හෙමින් හෙමින් මුලු පොතම වුනත් පෝස්ට් කරමු...;)එතකොට පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්නත් පුලුවන්නෙ...

    හ්ම්ම්.. මේ දවස් වල ටිකක් වැඩිපුර හිතෙන දෙයක් තමා ලංකාවෙ ඔන්ලයින් business එකක් පටන් ගත්තොත් සල්ලි ගන්නෙ කොහොමද කියන එක..:confused: භාන්ඩ නම් තැපැල් මගින් යවන්න පුලුවන්. ඒත් සල්ලි ගන්නෙ කෝමද?? බැංකුවට යන්නෙ නැතුව, මනි ඕඩර් නැතුව ලේසියෙන් ඕනම කෙනෙකුට ඒ වැඩේ කරන්න විදියක් තිබුන නම් හොඳයි කියලා හිතෙනවා. රී-ලෝඩ් වගෙ.. :dull:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ela. mama hithuwe polowe madata awama aith anith paththata yanna bari wei kiala force ekak nathuwa. habai oka eka tunnel ekak nathuwa thawa eeta lambaka tunnel ekakuth haruwoth loke loku area ekak cover karanna puluwan ne. gravity eke siddiya nam therenne nah.
    පොළවෙ මැදට ආවට පස්සෙ force එකක් නෑනෙ...නමුත් inertia නිසා ඒ වස්තුව පොලොවෙ මැදට එන්න just before තිබ්බ වේගයෙන් යන්න බලනවානෙ...එහෙම ගිහින් පොලෙව් මැදට ලක්ෂය පාස් කරනවා...එතකොට නැවත ඒ වස්තුව විරුද්ධ දිශාවට ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් එස්පීරියන්ස් කරනව :yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Paypal, and you can also try online banking systems.
    just need to use the Master,Visa,American Express card through online.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොළවෙ මැදට ආවට පස්සෙ force එකක් නෑනෙ...නමුත් inertia නිසා ඒ වස්තුව පොලොවෙ මැදට එන්න just before තිබ්බ වේගයෙන් යන්න බලනවානෙ...එහෙම ගිහින් පොලෙව් මැදට ලක්ෂය පාස් කරනවා...එතකොට නැවත ඒ වස්තුව විරුද්ධ දිශාවට ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් එස්පීරියන්ස් කරනව :yes:

    wenna puluwan. wadiya widyathmaka danumak nam na oya sambandayen.

    kohomath ehema polowa haragena giyama gravitational force ekata balapanna puluwan athi ne. gravitational force eka control karanna puluwan nam transportation prashne godak durata wisandenawa ne.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ♥-Aurora-♥;9978972 said:
    හ්ම්ම්.. මේ දවස් වල ටිකක් වැඩිපුර හිතෙන දෙයක් තමා ලංකාවෙ ඔන්ලයින් business එකක් පටන් ගත්තොත් සල්ලි ගන්නෙ කොහොමද කියන එක..:confused: භාන්ඩ නම් තැපැල් මගින් යවන්න පුලුවන්. ඒත් සල්ලි ගන්නෙ කෝමද?? බැංකුවට යන්නෙ නැතුව, මනි ඕඩර් නැතුව ලේසියෙන් ඕනම කෙනෙකුට ඒ වැඩේ කරන්න විදියක් තිබුන නම් හොඳයි කියලා හිතෙනවා. රී-ලෝඩ් වගෙ.. :dull:
    හ්ම්ම්.......මමනං ඔය සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නෙ නෑ...:nerd::nerd::(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඔ මොකෝ හොරෙන් බලන්නෙ:frown::P:P:P
    :lol:
    ගැලිලියෝ ගැලිලි ලා නිවුටන්ලා නම කිවුවට :sorry: වෙන්න ඕන (මේ අය ලෝකෙට යමක් කරපු අය නිසා ) ඉන්නවද කියල බැලුවේ:)
    තරහා අවසර ;)