පාඩමක් කියාදෙන්න තමා මචන් මේ දෙශනාකරල තියන්නේ, නමුත් මේ කතා 100% ඇත්ත බොරු නෙවේ. අපි අවට ඔන තරන් පෙරෙත ආත්ම ඉන්නවා, අපෙ ඇසට නොපෙනෙන දේවල් බොහෝ තියනව. අපෙ ඇසට පෙනෙන්නෙත් සුදු ආලොකය විතරනේ, විදය්‍යාවෙනම තව කොච්චර දෙවල් හොයාගෙන තියනවද? නමුත් එ එකක්වත් අපිට පෙනෙනෙන්නෙ නැනේ. ඉතින් අපි කෙල්ගහද්දි...