@Ctooi ෆේස්බුක් මල්ලි මේකේ තව ගොඩක් එව්න මුල් පිටු වල ඔය වගේ කමෙන්ට් දාල තිබුන මන් කියවගෙන ඇවිත් අන්තිම හරියේ comment එකක් දෙකක් තමයි quotes කරේ හොදට ඇස් ඇරලා බලපන්.
ඒවත් උබගේ comment නෙමේ .. උබගේ comment එක දැක්කට පස්සේ quotes කරන්න පුළුවන් Mood එකක නෙමේ හිටියේ .. ගුලි කාපු එකෙක් වගේ හිනා...