ලක්ෂ 20-25 අතර brandnew කාර්

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ?

    ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ? :rolleyes: (හොදට තෙල් කරන / හොද design එකක් ඒම තියෙන :P:P)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,265
    2
    55,203
    113
    Micro Panda... Picanto එකයි WagonR එකයි 25 ට වැඩියි නේ...
    මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙන ජපනෙක් හොයාගත්තනම් මොකෝ ඔය ගානට?
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Micro Panda... Picanto එකයි WagonR එකයි 25 ට වැඩියි නේ...
    මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙන ජපනෙක් හොයාගත්තනම් මොකෝ ඔය ගානට?

    මගේ 1st car එක බන් :eek::eek::eek: එච්චර දැනුමකුත් නැති නිසා brand new යන්න බැලුවේ :sorry::sorry::sorry::sorry:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    Micro Panda... Picanto එකයි WagonR එකයි 25 ට වැඩියි නේ...
    මේන්ටෙනන්ස් රෙකෝඩ්ස් තියෙන ජපනෙක් හොයාගත්තනම් මොකෝ ඔය ගානට?
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Used hondha condition thiyana 1k ganin ban. Running Repairs aw
    ​
    ata baya wenna epa. Ewa koi wahaneth enawa.
    Ewa igena gena goda daa ganna eketh patta athal ekak thibe mata nam.