:lol::lol:හරක් වෙනුවෙන් උපවාසකළ හිමි රෝහලේ:lol::lol:
ශ්‍රී ලංකාව පුරා සිදුවන ගව ඝාතනයට එරෙහිව උපවාසයක නිරතව සිටි සේරුවිල මංගල රජමහ විහාරාධිපති හා උතුර නැගෙනහිර ප්‍රධාන සංඝ නායක සේරුවිල සරණකිත්ති හිමියෝ දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඊයේ (19) රාති‍්‍රයේ ති‍්‍රකුණාමල මහ රෝහලට ඇතුළත් කරනු...