මේ අවුරුද්දෙවත් හරි දිනයක් දාගෙන ට්‍රිපක් යමු බොලව්.... :yes:
බොන්න ඕන නෑ. දවස් දෙකේ කතා ඕනම නෑ :no:
එක දවසින් යන්න පුළුවන් තැනකට ගිහිං එමු. :cool:
තාම අවුරුද්දෙ මුල නිසා දවසක් සෙට් කරගන්න ලොකු අමාරුවක් වෙන් නෑ නෙ :D
නැත්තං තොපි එක එකා පවුල් උනාම ආයෙ යන්න වෙන් නෑ ලොවෙත් :baffled::oo:
එදාට...