ඔන්න ඔතන තමා බං අපේ උං කෙලවගන්නේ
ලංකාව කොහොමද බං සිංගප්පූරුවක් කරන්නේ :baffled:
ලංකාව කියන්නෙ ලංකාව
ලංකාව දියුණු කරන්න ඕන රටටන අනන්‍ය දේවල් වටිනාකම් තේරුම් අරගෙන
අපේ රටේ කොච්චර නම් සම්පත් තියනවද සිංගප්පුරුව වගේ හිස් බිමක් නෙමෙයි
එහෙම කරන්න අනන්තවත් පහසුකම් රටේම තියාගෙන
කොහෙවත් නැති සිංගප්පූරුවක්...