1. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    මේක මචන් stress නැති පට්ට relax ජොබ් එකක්..එතන ඉඳන් තමන්ගේ ඔන්ලයින් කරන ඕනෑම දෙයක් කරගෙන තව ගානක් හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා වටිනවා කියලා හිතනවා
  2. Boralugoda01

    Fb whtsapp wada na nedo

    Pandora papers සම්බන්ධ දේවල් clean කරනවා වෙන්න බැරි ද
  3. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඔව් ඔව් එකත් පුළුවන් :baffled: up ------ Post added on 1633364499
  4. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    දැනට නම් නැහැ බන්
  5. Boralugoda01

    Fb whtsapp wada na nedo

    down
  6. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    කැමති නම් cv එකක් දාල තියන්න..finance department එකට මට දෙන්න පුළුවන්
  7. Boralugoda01

    ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

    මාත්තියා තව සාත්තරයක් කියන්නකෝ
  8. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    නැහැ මචං.. නවතින්න කෑම එහෙම නම් නැහැ..උදේ හවස tea එක නම් තියනවා
  9. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඒක කියන්න බැරි උනා..සමාවෙන්න For a boy මචං.
  10. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    IT සයිඩ් එකේ සාමාන්‍ය දැනුමක් ඇති...හොඳට IT පැත්ත දන්නවා නම් 30- 35 උනත් ගන්න බැරි කමක් නැති වෙයි
  11. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    බැහැ බන්
  12. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඔව් එක නම් ඇත්ත..ඉගෙන ගන්න එකෙක් හරි ඉන්නවා නම් කියලා හිතලා දැම්මේ බන්
  13. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    කිරියනේ ජොබ් එකක් තියනවා 7:30 - 5 IT related දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්. ඇති තරම් Internet තියනවා ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා පඩි 25-30 විතර...
  14. Boralugoda01

    මරදානෙ කුඩ්ඩො

    මහබෝදිය ඇතුලේ දාල යන්න තිබුනනේ..
  15. Boralugoda01

    කැද හදන හොදම විදිහ

    පව් මිනිස්සු
  16. Boralugoda01

    නියම කොන්ද පන තියෙන ශ්‍රී ලංකා පොලිස් නිලධාරියෙක්

    රටේ මහ එකාගේ ඉඳන් බලය තියනකොට නිතිය බල්ලට දාල වැඩ කරන්නේ.
  17. Boralugoda01

    Ali eke $0.01 අයිටම්

    ow anawa
  18. Boralugoda01

    LED lights විකුනනවද?

    දැන් ටික කාලෙකට කලින් පිලිප්ස් එකේ stock එකක් warehouse එකෙන් සේල් එකක් දැම්මා..මම ඔය වගේ ඒවා රු.200 ගානේ ගත්තේ.24 box 5 ගත්තා.

    No contents