ජොබ් එකක් තියනවා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කිරියනේ ජොබ් එකක් තියනවා
    7:30 - 5
    IT related
    දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි
    Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්.
    ඇති තරම් Internet තියනවා
    ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා
    පඩි 25-30 විතර..
    Location ඔරුගොඩවත්ත

    කැමති කෙනෙක් ඉන්නවා නම් මට cv එක දාන්න.