Johnnie_Walker සහෝදරයා කියනවා වගේ මේකේ ඉන්න අය තමන් expert කියලා හිතෙන දෙයක් අනිත් අයත් එක්ක basic to advance බෙදාගන්න පුළුවන් නම්..දැන් මාසෙකට විතර කලින් tinto brass සහෝදරයා කියලා දෙන්න පටන් ගත්ත blender එක මට මිස් උනා මගේ දුප්පත් lap එක support නැති නිසා..ඒ ත්රෙඩ් එකත් ගොඩ යන්න ආස කෙනෙක්ට ඉතා...