Skype ෆට්ට වැඩ.. (II) කොටස
ඉස්සරලා ත්‍රේඩ් එකෙන් මම skype එකේ voice changer එකක් දුන්නා:D.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්:yes:..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ:D.ඒත් ඔයාලා කෙල්ලත් එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා...