Skype ෆට්ට වැඩ.. (II) කොටස

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Skype ෆට්ට වැඩ.. (II) කොටස

    ඉස්සරලා ත්‍රේඩ් එකෙන් මම skype එකේ voice changer එකක් දුන්නා:D.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්:yes:..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ:D.ඒත් ඔයාලා කෙල්ලත් එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා ඇතිද කියලා:confused:..මෙන්න ඒකට බඩු.ඒත් ඉතින් skype name..password ලග තියාගෙන ඉන්න හොදේ:P:P..

    මේක මෙහෙමයි කරන්නේ:oo:.මේ සොෆ් එකෙන් පුළුවන් එකපාර Skype දෙකක් එකම පී.සී එකක ඔපන් කරගන්න.බොහොම සුළු වැඩක්:yes:.අරගෙනම බලන්න:D...රිපොස්ට්ට්ට් නම් සොර්‍රි ඩෝට් කොම්:frown::growl:..කරලා බලලා මටත් අදහස් දාලම යන්න:yes::yes:..අවුලක් උනොත් කියන්න:yes::yes:


    බාගන්න ලින්කුව මෙන්න

    http://download.cnet.com/Multi-Skype-Launcher/3000-2349_4-75326711.html?part=dl-10073724&subj=dl&tag=button