1. R

    රංජා එලියට

    Subscribe කරලා සහයෝගයක් දක්වලා යන්න මිත්‍රවරුණි. 9XHhdGJMc14
  2. R

    The Facebook Love - රැවටෙන්න එපා

    The Facebook Love - රැවටෙන්න එපා YQcVQIuZV0M උත්සාහයට උදව් කරන්න වීඩියෝ එක share කරලා සහයෝගයක් දෙන්න.
  3. R

    Annaziලාගේ අලුත් වීඩියෝ එක

    Annaziලාගේ අලුත් වීඩියෝ එක මුන් අලුත් සෙට් එකක්. හැබැයි හොද අනාගතයක් තියෙයි වගේ. පොඩි උදව්වක් කරමු. gTpprVG9lWs
  4. R

    දැන් ටොයියොයි ජෙප්පොයි කියන කතා

    දැන් ටොයියොයි ජෙප්පොයි කියන කතා මෙන්න පට්ට වීඩියෝ එකක්. ඔයාලගත් ඉන්නවද මෙහෙම හිත නිවන කතා කියන යාලුවෝ? පුංචි ඉල්ලීමක්. මේක ශෙයා කරලා සහයෝගයක් දෙන්න. euXKKtnzbPM
  5. R

    Annazi - අලුත් එකක්

    අලුත් Channel එකක්. Subscribe කරලා උදව් කරන්න. 2nBn97xMMwg
  6. R

    SL vs AUS 3 T20Is - Who will win?

    යාලුවෙක් පොඩි වීඩියෝ එකක් කරලා. සුපිරියට ඉතිහාසය පෙන්නනවා. Subscribe කරලා සපෝර්ට් එකක් දීලා බලමු. MPXeu_yNm4M
  7. R

    Youtube Marketing කරන අය කවුද ඉන්නේ?

    Youtube Marketing කරන අය කවුද ඉන්නේ? Genuine subscribers ලා හොයලා දෙන්න පුලුවන් කාටද? මිල ගණන් ඉදිරිපත් කරන්න.
  8. R

    ලංකාවේ කොල්ලෙක් ගේ අලුත් වැඩක්. පොඩි සප් එ&#34

    ලංකාවේ කොල්ලෙක් ගේ අලුත් වැඩක්. පොඩි සප් එ&#34 කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. කැම්ප්ස් එකේ කොල්ලෙක් අලුතෙන් වැඩක් පටන් අරන්. දෙන්න පුලුවන් සහයක් දෙමු. මහපොල හිගා නොකා අලුත් දෙයක් කරන්න හිතෙන කෙනෙක්ට උදව් කරන්න. https://www.youtube.com/channel/UCyP-TW-VQQ-5zpsmC1qnSSA/ වීඩියෝ එක බලලා චැනල් එක...
  9. R

    සජිත් - සිරිසේන එක් වෙයි

    සජිත් - සිරිසේන එක් වෙයි ආරංචි විදිහට මේ දෙදෙනා එක් වනු ඇත. එසේ වුවහොත් එජාපයේ ජන්ද ගනන වැඩි වනු ඇත. ඒ එවිට මැතිවරණයට ඉදිරිපත් වන පජාතම අපේක්ශකයා එජාපයෙන් නොවීමෙනි.
  10. R

    හාමුදුරුවන්ගෙන් සුපිරි කතාවක්

    හාමුදුරුවන්ගෙන් සුපිරි කතාවක් කණට ගහන්න වගේ ඇත්ත කියනවා. https://www.youtube.com/watch?v=CzbwEKC5l4g CzbwEKC5l4g
  11. R

    කරූ ජයසූරිය ගැන ඔබ දන්නවාද?

    කරූ ජයසූරිය ගැන ඔබ දන්නවාද? කඩේ යනවා කියලා හිතන්න එපා. හැබැයි සුදුසුකම් අතින් බැලුවොත් මෙයා සෑහෙන ඉදිරියෙන්. නිකායන් 3න්ම පිදුම් ලැබූ කෙනෙක් හමුදා නිලධාරියෙක් තානාපතිවරයෙක් නගරාධිපති වරයෙක් සමාගම් 30 ගානක අධ්‍යක්ෂ වරයෙක් පිළිකා රෝගීන් වෙනුවෙන් සෑහෙන වැඩ කරන කෙනෙක් පොඩි පොතකුත් හම්බුනා කියවලා...
  12. R

    සැබෑ නායකයා හදුනාගමු - 1

    සැබෑ නායකයා හදුනාගමු - 1 ජනාධිපතිතුමා මට අභියෝගයක් හැටියට භාර දුන්නේ විදේශීය සමාගම් 1001ක් ගේන්න කියලයි. ඒත් අපට පුලුවන් උනා විදේශීය සමාගම් 5600ක් ගේන්න. Expo-92 ප්‍රදර්ශණයේ සOවිධායක කවුද?
  13. R

    සුරාවෙන් මිදෙමු

    සුරාවෙන් මිදෙමු කොන්ද පන තියෙනවානම් කියන්න මීට පස්සේ මත්පැන් බොන්නේ නෑ කියලා. අපි ඔක්කොම එකතු වුනොත් මේ රට වගේම අපේ ජාතියත් හදන්න පුලුවන්.
  14. R

    No Halal Tshirts

    No Halal ගහපු T-Shirts ගන්න තැනක් තියෙනවාද?
  15. R

    ඔබේ කැබිනට් මනාපය මොකක්ද?

    ඔබේ කැබිනට් මනාපය මොකක්ද? මීලග චන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගනු නියතයි. දැන් තියෙන ප්‍රෂ්ණය කව්ද අගමැති කියලා. මම නම් කැමති විමල් වීරවOශ මහත්මයාට. ගම්මන්පිල උනත් අව්ලක් නෑ. කැබිනට් එකේ අනික් 29ට සුදුසු අය නම් කරන්න බලන්න.
  16. R

    ගෝඨා ජනපති - විමල් අගමැති

    ගෝඨා ජනපති - විමල් අගමැති මොකද කියන්නේ කට්ටිය? මෙහෙම හොදයි නේද? සිOහලු බේරාගන්න පුලුවන් මේ දෙන්නාට.
  17. R

    රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක්

    රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක් ඉතා විශ්වාස කටයුතු ආරOචිමාර්ගයකින් පැවසෙන්නේ මීලග මැතිවරණයට සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑමට රනිල් වික්‍රමසිOහ මහතා එකග වී ඇති බවයි. නවීන් දිසානයක පිරිසිදු සහ උගත් චරිතයක් ලෙස සමාජයේ පිළිගැනුනු...
  18. R

    IQ Option එකෙන් සල්ලි ගෙන්නන්නේ කොහොමද?

    IQ Option එකෙන් සල්ලි ගෙන්නන්නේ කොහොමද? පොඩි ගේමක් ගහලා ඩොලර් 20න් 107ක් වෙනකන් දින්නා. දැන් RFC එකවුන්ට් එකකට සල්ලි ගෙන්නගන්න ඕනේ. ගෙන්නන විදිහක් දන්නවාද?
  19. R

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353 කවුරුත් දන්න විදියට මෙරට විශාලතම ස්තූපය වනුයේ රුවන්වැලි මහා සෑයයි. මෑතකාලීනව බිහිවූ උසම සහ මෙරට දෙවෙනියටම විශාලතම ස්තූපය ලෙස සැලකෙන්නේ මහවැලි මහා සෑයයි. මෙහි විශේෂත්වය වන්නේ දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ කාලයේ ඇරඹී, ඔහුගේ පුත් නවීන්...
  20. R

    Ashan Priyanjan - Well Said

    කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ඒත් මගෑරුණු හැබැයි මහන්සියක් අරන් ලියන්න වටිනා පුද්ගලයෙක්, සැමදා නොවෙනස් නිරහංකාර මිත්‍රයෙක් ගැන ලියන්න හිතුවේ ඒක යුතුකමක්ම නිසා නෙවේ හිතේ තියෙන ගෞරවයක් නිසා කිව්වොත් හරියටම හරි. ඒ පුද්ගලයා නැත්නම් ක්‍රීඩකයා, "සුබසිංහ මුදියන්සේලාගේ අශාන් ප්‍රියන්ජන" එහෙමත්...

    No contents