ඔබේ කැබිනට් මනාපය මොකක්ද?
මීලග චන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගනු නියතයි.
දැන් තියෙන ප්රෂ්ණය කව්ද අගමැති කියලා. මම නම් කැමති විමල් වීරවOශ මහත්මයාට. ගම්මන්පිල උනත් අව්ලක් නෑ.
කැබිනට් එකේ අනික් 29ට සුදුසු අය නම් කරන්න බලන්න.