1. R

    Honda Hornet 250 CH100-150 හැමදේම

    http://www.elakiri.com/forum/images/smilies/sq/cool.gif
  2. R

    help me http://www.elakiri.com/forum/showthread.php?t=1892357

    help me http://www.elakiri.com/forum/showthread.php?t=1892357
  3. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    thawama ne ban wisthara hoyanawa. sathi 2,3k yanawa thawa. :D
  4. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    :D thx. family vechile ekak widiyata watinawa thamai :love:
  5. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    එහෙම තමා හිතන් ඉන්නේ මචන්. කොහොමටත් තව සති කීපයක් යයි. ඒකයි විස්තර හොයන්නේ එතකම් :D
  6. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    2010 uda ewa beluwe ban :D
  7. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    man ithin owwa dan ne deiyo :baffled: thawath oya wage 30,000 bill ekak thibba a group eke :angry:
  8. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    bill එක කමෙන්ට් වල දාල තිබ්බේ. හැබැයි ඒකෙ tuneup කියලා දාල තියනවා නේද? :P tuneup කලත් ඔච්චර ගානක් යනවද? 32000/- 17000 ලේබර් චාර්ජ් :dull:
  9. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    ඒක තමයි මචන්, එෆ්බී ගෘප් එකේ මන් දැක්කා එකෙක් දාල තියනවා ටියුනප් නොකරල 3 වෙනි සර්විස් එකට 30,000 ගත්තා යුනිමෝ එකෙන් කියලා බය හිතුන :rofl: ම්ම්. බොන්න ඕනි පස්නයක් :dull: එක නම් ඇත්ත. එලයිට් ගැම්මට තියනවා සමහර එව්වා. ඒකට වඩා මේක හොදයි හිතුනා අලුත් නිසත්. නැතන. එලයිට් එක උනත් ෆිට් :D
  10. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    :baffled: අම්මෝ නෑ දැන ගන්න ඇහුවෙ :D
  11. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    :lol: ඇඩ්මින් ලොක්කගේ වරද රිවීව් එකක් දාල හිත පොඩ්ඩක් ගැස්සුවා :rofl: මාත් එහෙමයි හිතන් ඉන්නෙ ඒ උනාට ඩිංගක් හොයලා බලන එක වටිනවානේ ගත්තට පස්සේ ආයෙ හොයලා වැඩක් නෑනෙ :P:P:love:
  12. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    thx machan. picanto eka 25 gaanata yanne basic model ekada? full option nadda eke :oo:
  13. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    මාත් ඒක තමයි හිතුවේ :D තරහ වෙන්න එපා ආයුබොන්ට මූට ඕන නැති එකක් නෑනෙ කියන්න එපා. ලොක්කා අද රිව්වී එකක් දාල තිබ්බ නිසයි බැලුවේ මේව ගැන මොකද හිතන්නේ. පැසේන්ජර් වෑන් නිසා වටිනවා නේද් :dull: අදහසක් ගැනීම පිනිසයි :love: https://ikman.lk/en/ads/sri-lanka/vans-buses-lorries?query=atrai%20wagon
  14. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    japan alto basic eke muna kethaine ban, seat ehemath banku wage. turbo model eka nam penumai onna :rolleyes:
  15. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    ahala thiyanawa matath experience ne. axia ekath ehamada? :baffled: pehadili karapanko tikak. ehema nathi vechile monawada?
  16. R

    ලකෂ 20-25 අතර හොඳම වාහන

    ai kiyalath kiyannako machan :D:D

    No contents