ලකෂ 20-25 අතර හොඳම වාහන
මට ලක්ස 20-25 අතර පාවිච්චි කරපු හොද තත්වේ වාහනයක් ඕන. මේක මගෙ පලවෙනි වාහනේ , මීට කලින් ප්ලෑන් කරලා තිබ්බේ 2019 ජනවාරි වල් ගන්න ඒත් බැරි උනා. සිංහල අවුරුද්දට කලින් ගන්න තමයි හිතුවේ අතේ ලක්ශ 10ක් තියනවා අනිත් ටික හෙමීට finance කරලා ගෙවන් යන්න තමයි හිතන් ඉන්නේ. අදහසක් දෙන්න...