එක එකාගෙ කැමැත්ත තමයි ඉතින්, අපිට ඒවට මොනවත් කියන්න බෑ. ඕක ගැන විවේචනය කරන කවුරුහරි ගැන බැලුවොත්, මිනිහා වෙන දේකට ඔයිට වඩා වියදම් කරනවා වෙන්න පුළුවන්, ඒක වෙනත් කෙනෙකුට සල්ලි නාස්තියක් වගේ පේන්නත් පුළුවන්. එකිනෙකාට සාපේක්ෂයි.
මම නම් කියල වැඩිම වියදම් කරේ 32 ක් ද කොහෙද? ඒ 2014 දි. ඒට පස්සෙ නම්...