Thanks machan :love:
කාර් තරම් නම් සැප නෑ මචන්, ඒත් මට නම් ලොකු අවුලක් නෑ, හැබැයි බර ටිකක් වැටුන ගමන් රයිඩ් කොලිටි එක සෑහෙන්න වැඩි වෙනවා, අලුත් hilux එක තරම් නම් ගැස්සෙන්නෙ නෑ, පිටිපස්සෙ මැද යනකෙනාට නම් අමාරුයි දුර යද්දි, මේකෙ safety option හොදයි,
ABS
EBD(Electronic break force distribution)...