ගමෙ නගරෙ දෙකේම සුඩු කලු චරිත එක වගේ ඉන්නව.ගමේ විතරක් නෙමෙ කොල්ඹත් ලමා අපචාර වෙනව මම කියන්නෙ දූශන් ගැන නෙමෙ අපචාර.කොලඹ ගනිකා නිවාස,ගනිකවො වැඩි තමයි ඒ නිස කව්රු හරි ගොඩයෙක් කියනව නම් කොලඹ ඉන්නෙ බඩු කියල ඒක වැරදියි. කොලඹ මීගමුව,හික්කඩුව,විශේශයෙන්ම කටුනායක ගනිකාවො වැඩි ඒකට ගොඩක් හේතු තිනව එහෙම...