කලම්බු හයි ස්කූල්.. BUT........

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
sirawata uba kiwwe me colmbooooo high school wala inna nahadicha ewunta wada atthatama game inna madyama maha widhyalayaka inna sisuwek/sisuiyak aagamenuth sanskruthiyenuth adhyapanaenuth sampoornai..Maha lokuwata Pizza , fride Rice ,KFC kate gaagena munge english thibbata ..aasawat hari "Amma Thatta kiyaal kiyanna bari tharamata unge jeewithe apayak karagena inne unge maane nuth ,aadambarenuth.hariyata adumaka naha ..adinne baageta niruwathin..loke inna hamaoma balapiya mage aga (body) kiyagena..ookunta game kiyanne wenawa wachanyakin.unge hithe me redikaellak iragena otha gattah kiyanne un thamai "dhidhulana Tharuwa " kiyala..aagama sadhacharayak nathuwa jeewth wena ewunge gawaraway mokatada.
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    යකෝ කොලබ ඉන්නෙ අමුත් සත්තු ජාතියක් නෙවෙයි :baffled:
    කියපන් උබට කොලබ මොකෙක් හරි නොහොබිනා වැඩක් කරාද
    :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl:
    මුන්ගේ කතා ගැන මොන රෙද්දට හිත රිදොගන්නවද බං, ඉරිසියාවේ පැලෙන්න යනවා:baffled:
    අනිවා මචන් මම මේච්චර වෙලා බලන් හිටිය මේ ත්‍රෙඩ් එකට මැක්ස.. නියමයි, පට්ට කියපු උන්ගෙන් මගේ කමෙන්ටුවට උත්තරයක් ලැබෙනකම්.. ඒ වගේම මේ වගේ ත්‍රෙඩ් හරහා අපිට මේකෙ අයිඩී වලින් ඉන්න කොල්ලො ගැන පොඩි වැටහීමක් ගන්න පුලුවන්.. ඕනම පාසලක හොර මැරයො ඉන්නව.. අපියන කාලෙත් හිටිය. දැනුත් ඉන්නව.. ඒක කොළඹ ප්‍රසිද්ධ පාසල් වලට විතරක් පොදු දෙයක් නෙමේ. අනික බන් දැන් ඔය කැම්පස් වලත් රැග් කරන උන්.. චූ බාල්දි ගහන උන්.. ඔන්න ඔය වල් හැත්ත මොක්කුද කියල හොයල බැලුවොත් බහුතරය මෙන්න මේ වගෙ දුෂ්කර පළාත් වලින් ආපු පර බල්ලො තමා.

    තව මූ කියල තියෙනව කලිසම පුක පල්ලෙන් ඇදන්ලු අපි
    පාසල් ගියේ. මේක ලියපු එකා ගැන ඒකට නම් දුක හිතුන.. පොඩ්ඩක් කොළඹ පාසලක් ඇරපු වෙලාවටයි ගමේ පාසලක් ඇරපු වෙලාවටයි පාර බැහැල බලන්න කිව්ව නම් ඇති.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl:

    මේවා කරන්නේ මිනිස්සු අතර බෙදීම් ඇතිකරන්න උන් මාර අසහනෙකින් ඉන්න බව තම මෙවන් පෙන්නේ
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    තව මූ කියල තියෙනව කලිසම පුක පල්ලෙන් ඇදන්ලු අපි
    පාසල් ගියේ. මේක ලියපු එකා ගැන ඒකට නම් දුක හිතුන.. පොඩ්ඩක් කොළඹ පාසලක් ඇරපු වෙලාවටයි ගමේ පාසලක් ඇරපු වෙලාවටයි පාර බැහැල බලන්න කිව්ව නම් ඇති.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

    කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

    බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,
    සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද... :yes:

    ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ
    ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

    උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

    හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

    කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...

    :yes::yes::yes::yes: aniwa
     
    • Like
    Reactions: prazadx

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl:

    කොලඹ හිටියත් ගමේ හිටියත් ගොඩය ගොඩයම තමයි. ඕන එකෙක් තමන් ඉන්න සමාජය අනුව කත කරන විදිහ විලාසිතා කරන විදිහ වෙනස් වෙනව තමන්ට වඩ වෙනස් අය මෝඩයො කියල හිතන් උන් තරම් මෝඩයො ටවත් නෑ.
    අපි නම් කොලඹ ස්කෝල වල නෙමෙයි ඒත් අපේ ස්කෝල වලත් පිහිනු තටාක දෙක තුනක් අන්ග සම්පූර්න ලැබ් ඔඩිටෝරියම් තීනව අපිට කවදාවත් කොලඹ උන්ට ඉරිසිය කරන්න උවමනාවක් නැහැ.අපේ ස්කෝල වලත් OBA වලින් කෝටි ගනන් වියඩම් කරනව.
    ඒත් තමන්ගෙ හීතේ තිබුන තැන් වලට එන්න බැරි උන බන්කලොත් මාDය වේදියො තමන්ට නොලැබුන කොලඹ ස්කෝල වල උන්ට ඉරිසියා කරනව උන්ට අවන්කව හිතේ දුකක් ඇති .උන්ට ඩුකඉ ස්ටාෆ් එකෙ අනිත් උන් batch get together වලට වගෙ යනව ඩකිනකොට ඒ වගෙ බන්කොලොත් මාDයවේඩියො කියන දේවල් ඉස්මුදුනින් පිලි ගන්න ඒ ලිපි වලට අනුව හැම දෙයක් දිහාම බලන බහුතරයක් අපේ රටෙ ඉන්නෙ.විශේශයෙන්ම ඔය pvt campus වලට විරුද්ද වෙන උන් තනිකරම ඉරිසියා කාර කුහකයො.අපේ අම්මල අපිට වියඩම් කරන්න ලෝබ නැත් නම් ඒක කාටවත් අව්ලක් නැහැ ඒත් ඕවට විරුද්ද වෙන්න බන්කලොත් මද්යවේඩියොයි gov campus ඉන්න අනාතයො පිරිසුයි.මගෙ සින්හල ෆොන්ට් අව්ල සොරිකොලඹ හිටියත් ගමේ හිටියත් ගොඩය ගොඩයම තමයි. ඕන එකෙක් තමන් ඉන්න සමාජය අනුව කත කරන විදිහ විලාසිතා කරන විදිහ වෙනස් වෙනව තමන්ට වඩ වෙනස් අය මෝඩයො කියල හිතන් උන් තරම් මෝඩයො ටවත් නෑ.

    ඒත් තමන්ගෙ හීතේ තිබුන තැන් වලට එන්න බැරි උන බන්කලොත් මාDය වේදියො තමන්ට නොලැබුන කොලඹ ස්කෝල වල උන්ට ඉරිසියා කරනව උන්ට අවන්කව හිතේ දුකක් ඇති .උන්ට ඩුකඉ ස්ටාෆ් එකෙ අනිත් උන් batch get together වලට වගෙ යනව ඩකිනකොට ඒ වගෙ බන්කොලොත් මාDයවේඩියො කියන දේවල් ඉස්මුදුනින් පිලි ගන්න ඒ ලිපි වලට අනුව හැම දෙයක් දිහාම බලන බහුතරයක් අපේ රටෙ ඉන්නෙ.විශේශයෙන්ම ඔය pvt campus වලට විරුද්ද වෙන උන් තනිකරම ඉරිසියා කාර කුහකයො.අපේ අම්මල අපිට වියඩම් කරන්න ලෝබ නැත් නම් ඒක කාටවත් අව්ලක් නැහැ ඒත් ඕවට විරුද්ද වෙන්න බන්කලොත් මද්යවේඩියොයි gov campus ඉන්න අනාතයො පිරිසුයි.මගෙ සින්හල ෆොන්ට් අව්ල සොරි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579

    true machan :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම මධ්‍ය මහා විද්‍යාලයක , මම දන්න විදියට මගේ ඉස්කොලය කන්නගර මහත්තයා අරම්භ කරපු තුන්වැනි හරි හතරවැනි පාසල.
    මම ෆ්‍රයිඩ් මැනියොක් නම් කලා නෑ. හැබයි කඩල කඩෙන් බැඳපු මඤ්ඤොක්කා නම් කලා තියනවා එමට. කව්හරි මට ගොඩයෙක් කිව්වනම් මම උත් එක්ක කේන්ති ගන්නේ නෑ . මම ගොඩයෙක් වුනේ මට ගොඩයා කියපු එකා මඩයෙක් නිසා. ඌ පොශ් කල්චර් කියන මඩවලේ මඩ නාමින් මා ගොඩ සිටින නිසා මට ගොඩයෙක් යැයි කියයි. ඉතින් මට ඌට අනුකම්පා කරන්න විතරයි පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ගමේ ඉස්කෝලෙටත් කොළඹ ඉස්කෝලෙටත් දෙකටම එක සේ ආදරෙයි.එක සේ සළකනව.ඉස්කෝල දෙකෙන්ම අඩු නොකිය අපේ දෑස පෑදුව.ඉස්කෝල දෙකේම හිටිය යාලුවො තාමත් සෙට් වෙනව.
    අපි ආවේ අරහෙන්ද මෙහෙන්ද කොහෙන්ද කියන එක නෙවෙයි වැදගත්.අපි සමාජයට මුහුණ දෙන විදියයි වැදගත්.වැරදියට මුහුණ දෙන්න යාම නිසා තමයි ඔය හයි ක්ලාස් දෙකේ ක්ලාස් 3නේ ක්ලාස් ගොඩේ ක්ලාස් ඇති වෙන්නෙ.අපි මොන ක්ලාස් එකේ උනත් අවසානයේදී මිනිස්සු කියන ක්ලාස් එකට අයිති වෙනව.ඔය ක්ලාස් කාරයො කියල කරන ඒව බලපන් කො.අද හයි ක්ලාස් කියාගන්න උන්මයි 3නේ ක්ලාස් වැඩ කරන්නෙ ලංකාවේ.ඔන්න ඕකයි ඇත්ත

    සමහර ඉස්කෝල වල උන්න පජාත ඩයල් නිසා ඉස්කෝලෙත් චා වෙනවා,මගේ ජීවිතේ එහෙම එකක් මුණ ගැහිල හරිම කුජීත සිදුවීමක් උනා
    පව් කියලත් හිතෙනව
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl:

    මේ මහත්තයා ගම් වල මිනිස්සුත් එක්ක ජිවත් වෙලා බලන්න . මුලින්ම නම් ටිකක් කුහකයි වගේ පෙනෙවි. හැබයි ගමේ මිනිහෙක් හරියටම ෆිට් වුනොත් පණ වුනත් දෙනවා, සත්තයි.කිව්වොත් බෙල්ල ගහල ගියත් ඒ දේ ඉටුකරනවා,. මේ කොලඹ පහේ තුනේ වගේ පැනලා දුවන එවුන් ගමේ නෑ.

    මහත්තයා දැන් කියනවා ලමා අපචාර අරව මේවා කියලා. ගමක වුනොත් එහෙම ඒක එක හුදකලා සිද්දියක් විතරයි, ඉතින් පබ්ලිසිටිය නම් වැඩියෙන් යනවා, යමක් වෙන්න බැහැයි කියලා හිතන තැනක වුනාම.
    ඔය මහත්තයා හිතන්නේ කොලොඹ මහ සුද්දයි කියලද ? ඔය බලන්න ගල්කිස්ස ,මීගමුව ලමා අපචාර වෙන තරම්. ඒවා එලියට එන්නේ නෑනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය මහත්තයා හිතන්නේ කොලොඹ මහ සුද්දයි කියලද ? ඔය බලන්න ගල්කිස්ස ,මීගමුව ලමා අපචාර වෙන තරම්. ඒවා එලියට එන්නේ නෑනෙ.
    එකෙන්ම ඒක නම් ඇත්ත
    මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
    ඔය ඩික්මන් පාරෙ එහෙම
    කෝ පොලීසියෙන් කියල අල්ලනවද
    ඔන්න තත්වෙ කොළඹ
    කොළබත් හොද පැති තියෙනව
    ඉස්තරම්
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    images
    rep+2
     
    • Like
    Reactions: dwpsg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    මේ මහත්තයා ගම් වල මිනිස්සුත් එක්ක ජිවත් වෙලා බලන්න . මුලින්ම නම් ටිකක් කුහකයි වගේ පෙනෙවි. හැබයි ගමේ මිනිහෙක් හරියටම ෆිට් වුනොත් පණ වුනත් දෙනවා, සත්තයි.කිව්වොත් බෙල්ල ගහල ගියත් ඒ දේ ඉටුකරනවා,. මේ කොලඹ පහේ තුනේ වගේ පැනලා දුවන එවුන් ගමේ නෑ.

    මහත්තයා දැන් කියනවා ලමා අපචාර අරව මේවා කියලා. ගමක වුනොත් එහෙම ඒක එක හුදකලා සිද්දියක් විතරයි, ඉතින් පබ්ලිසිටිය නම් වැඩියෙන් යනවා, යමක් වෙන්න බැහැයි කියලා හිතන තැනක වුනාම.
    ඔය මහත්තයා හිතන්නේ කොලොඹ මහ සුද්දයි කියලද ? ඔය බලන්න ගල්කිස්ස ,මීගමුව ලමා අපචාර වෙන තරම්. ඒවා එලියට එන්නේ නෑනෙ.

    ඉස්සෙලම කියන්න ඕනි මම කොලබ හොදයි හෝ ගම නරකයි කියල කොහෙදිවත් කියල නැ එත් ඔබතුමටනම් ගම විතරයිද කොහෙද හොද
    ගම්වල මිනිස්සු කුහකයි කියල මම කිව්වේ මේවගේ ආකල්ප ඒ මිනිසුන්ගේ ඔළුවල තියෙන නිසා නැතුව මන් හරි තමුන් හරි වෙනුවෙන් පනදෙන කතාවල් නෙමෙයි
    ළදරු විදියට කොළබ උන් දුවනවා ගමේ උන් එඩිතරයි වගේ සිනිබ්ගෝල කතා කියන්න එපා එහම කියවද්දී තමුන් ඉගෙන ගත්ත පාසලටයි හොද නැත්තේ
    ළමා අපචාර ලංකාවේ කොහේ උනත් ඒවා යටගහල තියන් ඉන්න amarui දැන් තියෙන මද්‍ය නිසා තමුන් දෙයක් සනාථ කරන්න හදද්දී සාදක ඇතුව කතා කරොත් හොදයි නේද:dull: