හදවතට දැනෙන නිර්මාණයක් රොන් අයියේ..තනිකරම ඇත්ත කථාව...රටක් විදිහට අපු යුද්ධය ජයගත්තත් ඒ මිනිස්සුන්ට තාම තමන්ගේ ජීවිතවත් ජයගන්න බැරි විදිහට වැටිලයි ඉන්නේ...අවුරුද්දක් සමරණ වෙලාවේ අපි ඒ මිනිස්සු අමතක කරනවනම් අපි ගාව කිසිම මනුස්සකමක් නෑ කියලයි මට හිතෙන්නේ.අපි හැමදාමත් එයාලට උදව් කරන්න ඕන අපිට හැකි...