Free Facebook via Mobitel
ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන...