මේක ගැන කවුද දන්නේ?
මන් ගාව HNB account එකක් තිනවා. එකට Debit චාර්ඩ් එකකුත් තිනවනේ, එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.
මට තව දෙබිට් චාර්ඩ් එකක් ගන්න පුළුවන් කමක් තිනවද මචං? මන් කියුවේ අර කලින් එකත් තියාගෙනම..
එක name එකකට තියාගන්න පුළුවන් එක account එකක් කියල නම් මන් දන්නවා, එත් එක account එකකට...