Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා?
මන් මේ ළගඳි Mobitel Internet Connection එකක් ගත්තා. ඕකට 6GB දෙනව මාසෙට.
ගෙදර Unlimited එක Slow වැඩි හින්දයි ගත්තෙ. My Account ලොග් ඉන් වෙලා බලනකොට ඒකෙ දාල තියෙන්නෙ 2.45 GB කියල. Messages 200, විනාදි 200 කුයි තියෙන්න ඔනෙ උනත් තියෙන්නෙ 81...