නුවර හරහා යන එක හොදයි නේ , වැද්දෝ එහෙමත් බලාගෙන යන්න පුළුවන්...:):)
නාන්න යන්න පුළුවන් මකර කියල පොට් එකක් තියෙනවා , නියම පොට් එක , මේ දවස් වල වැස්ස නිසා පොඩ්ඩක් හොයල යන්න, ඕනෙනම් එතනම උයාගෙන කාලා එන්න පුළුවන්.. :P:P
අම්පාරේ නතර වෙන්න මෙතන හොදයි , රූම්ස් හොදට තියෙනවා, යන්න කලින් බූක් කරල යන්න...