Matath okamai hithune kimbulo..sirawatamacongratz machan.....
උඹේ ගෙදරින් අවුලක් නැද්ද.......
ඔන්න ඔහේ ඕන *කක් බං.....
උඹල දෙන්න නේහ් ජීවිතේ ගෙනියන්නේ.....
හදිස්සි උනා වැඩි ද මන්දා උඹ....උඹට ඔය ළමය එක්ක ජීවත් වෙන්න පුළුවන කියල හිතුන නං එච්චරයි ඒකත්....