1. mafiya

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්)

    මචන් සින්ග ගිහින් නවතින්න හොද හොටෙල් එකක් සෙට් කරන්නකො. නයිට් 5ක් ඉන්න ඕනේ..
  2. mafiya

    SEO Free training

    Rep+ mata ewapan machoo!
  3. mafiya

    පාස්පෝට් help :(

    tnx machan bump ekata..
  4. mafiya

    පාස්පෝට් help :(

    tnx machan !!! loku help ekak !
  5. mafiya

    පාස්පෝට් help :(

    මචන් පාස්පෝට් 1 හදනකොට පාස්පෝට් එකේ කරන ජොබ් එකත් දාල ගන්න එකේ වාසියක් තියනවද?
  6. mafiya

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්............
  7. mafiya

    35,000 LKR salary eka hodai da?

    ape office eke innawa ban salary 15000/- inne board wela.. 3 welama kanne kaden..
  8. mafiya

    Bizycorp Pvt Ltd

    මචන්ලා Bizycorp Pvt Ltd ගන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියනවද... කම්පනි 1 හොදයි ද? ජොබ් එක කරන්න හොද place එකක්ද?
  9. mafiya

    මුඛ සංසර්ගයෙ යෙදුනාම ශුක්‍රාණු ගිලුනොත්

    උබේ කැරි පල් වෙලා නම් කෙල්ලට බඩේ අමාරුවක් ශුවර් පුතී. ඉක්මනට අසමෝදගම් ටිකකුත් පොවහන් පුතී...
  10. mafiya

    කඩ්ඩ

    tnx machan!
  11. mafiya

    කඩ්ඩ

    tnx machan...
  12. mafiya

    කඩ්ඩ

    කඩ්ඩ හදාගන්න හොද Class කරන තැනක් කියපන්කෝ.. Spoken තමයි හදාගන්න ඕන.. ( Class 1 Colombo නම් ගොඩක් හොදයි..)
  13. mafiya

    Tour Guide කෙනෙක් වෙන්න

    tnx machan... macha uba danna thawa wisthara tikak kiyapanko..
  14. mafiya

    Tour Guide කෙනෙක් වෙන්න

    tnx machan... mama balannam call 1k deela
  15. mafiya

    Tour Guide කෙනෙක් වෙන්න

    Tour Guide කෙනෙක් වෙන්න මචන් මට Tourism Filed එකට එන්න ලොකු ආසාවක් තියෙනවා. දැනට මම ඉන්නේ IT Field එකේ. Tourism Field එකට එනවනම් මම දැන‍ගෙන ඉන්න ඕන මොන වගේ දේවල්ද?? මොනවහරි Courses කරන්න තියෙනවද?? මොනවගේ භාශා ද වැඩිපුරම ඕන වෙන්නේ?? Tourism Field එකේ ඉන්න එවුන් පොඩි හෙල්ප් එකක් දෙන්න.....
  16. mafiya

    1and1.com Domains

    namecheap siteground

    No contents