Tour Guide කෙනෙක් වෙන්න
මචන් මට Tourism Filed එකට එන්න ලොකු ආසාවක් තියෙනවා. දැනට මම ඉන්නේ IT Field එකේ. Tourism Field එකට එනවනම් මම දැනගෙන ඉන්න ඕන මොන වගේ දේවල්ද?? මොනවහරි Courses කරන්න තියෙනවද?? මොනවගේ භාශා ද වැඩිපුරම ඕන වෙන්නේ??
Tourism Field එකේ ඉන්න එවුන් පොඩි හෙල්ප් එකක් දෙන්න.....

mamath hoda job ekak karanne namuth me field ekata asa nisa apply kale? thama letter eka awe naha ban..