1. Apparently Kid

    මේ දෙන්නා කව්ද?

    Fill T ගේ ශාන්ති
  2. Apparently Kid

    ගෝටාභය සහ ඔහුගේ කොලුවා ගැන ප්‍රසිද්ධ මිත්‍යාමත 😂😂

    කවුද බං දන්නෙ.. මු නාසා එකේ cleaner කෙනෙකද කියලා :lol:
  3. Apparently Kid

    අද වීදි සටන් නෑද්ද

    මොන අරගලද බං :lol: දැන් හැම එකාම දවල්ට පාරට බැහැලා සෙල්පියක් ගහලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්න පුරුදුවෙලා :angry:
  4. Apparently Kid

    Etsy Sellers wanted

    Material Cost, Transport Cost, Shipping Cost එක්ක බලද්දි ලංකාවේ Export Business කරලා වැඩක් නෑ. ඒක නිසා වෙන රටකට පැනගන්න බලපන්.
  5. Apparently Kid

    Worst online banking system

    HSBC :angry:
  6. Apparently Kid

    ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤

    https://lk.linkedin.com/in/shermila-rajapaksha-305809b5 එකවුන්ටන් කෙනෙක් මොකටද බං සත්ත්වෝද්‍යානෙකට :rolleyes:

    No contents