පොලීසිය වගේ රැකියාවලට ගන්න ඕනෙ හොඳට ඉගෙනගත්ත අඩුම උපාදියක්වත් තියෙන මිනිස්සු.
මොකද පොලීසියට මිනිස්සු එන්නේ ප්‍රශ්න විසඳගන්න. එතකොට ඉගෙන ගත්ත මනුස්සයෙක් ප්‍රශ්න විසඳන්නේ කල්පනාකාරීව.
අපේ පොලීසියේ ඉන්නේ අටපාස් මානසික රෝගීන්.
උන් බලන්නේ පොලීසියට එන්නේ පිරිමි කෙනෙකනම් උගෙන් ගානක් කඩා ගන්න. එන්නේ...