සිරාජ් මේක කලිනුත් දාල හෙන ආතල් එකක් දුන්න සබ්ජෙක්ට් එකක් නේද, තව එකෙක් ඇවිල්ල ආයෙත් එකෙන්ම ආතල් දෙනව :lol::lol:
කුරානෙ මී මැස්සො ගැන පච කෙලින්න කලින් පොත්වලත් මී මැස්සො මී පැණි ගැන තිබුණා දැන් ඒකත් නබියෙක් කියපු එකක් කියල හිතන් ඉන්නවද දන්නෙ නෑ.
මී මැස්සො මොනවද කරන්නෙ කියල බලාගන්න මහ ලොකු සයන්ස්...