1. batahiraya

    මෙ පොතෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද?

    I think its a part of an email campaign. :lol::lol::lol::lol:
  2. batahiraya

    මැවුම්කාර දෙවියකු නොමැත

    එක ගොඩ් කෙනෙක් විතරක් ඉන්නවා කියන්නෙ ඇයි, ඒ ගොඩ්ව මැව්වෙ කවුද කියල කියන්නෙ නැත්තෙ ඇයි.
  3. batahiraya

    මැවුම්කාර දෙවියකු නොමැත

    ඒක ඇත්ත, ලේසි හරි අමාරු හරි ක්‍රමයකින් අරන් තියන ප්‍රතිපලය හරි..
  4. batahiraya

    මැවුම්කාර දෙවියකු නොමැත

    මැවිව කෙනෙක් නැති බව තේරුම් ගන්න බටහිරයන්ට අමාරු බවක් පේන්නෙ. ඒකට මේ තරම් භෞතික විද්‍යාව දිගේ ඔලුව වෙහෙසන්න ඕනද?
  5. batahiraya

    hi

    hi

    No contents