ඔයාලා දන්නවා ඇති මේ ෆිල්ම් එක 2010 ඇමෙරිකන් ෆිල්ම් එකක්
අපි සිංහලෙන් කියනවනම් action Thriller එකක්.
මේ ෆිල්ම් එක ගෙන නෙවි කියන්න හදන්නේ,
ඒ ෆිල්ම් එකට පාදක වෙච්චි සත්‍ය සිදුවීම ගැන
Unstoppable
Film director is Tony Scott
පටන් ගත්ත විදිය දැක්කම හිතා ගන්නවත් බැරි විදියට කතාව ගලාගෙන...