Sri Lankan Hollywood Film

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    MEEKA COPY PASETE EKAK
    BUT DANAGATTAMA DANNA HITHUNA


    ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය
    සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් ලංකාවේ ප්‍රථම වරට හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කොට ඇත.


    A Common Man ලෙස නම් තබා ඇති මෙහි කතා තේමාව වන්නේ රහස් පුද්ගලයෙකු විසින් කොළඹ නරගයේ බෝම්බ පහක් අටවා ඒ පිළිබඳව කලින් දැනුම් දී ඒවා සෙවීමට දරන උත්සාහයකකුයි.

    මෙම චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ ඉන්දියානු "වෙන්ඩ්ස්ඩේ" නම් චිත්‍රපටයේ අනුව යමින් අතර චන්ද්‍රන් රත්නම් විසින් එම කතාව සුළු වශයෙන් වෙනස්කොට ඇත.

    මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රන්ගනයෙන් දායක වේ.

    මෙය 2012 වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

    චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න





    http://www.youtube.com/watch?v=6LaW9b9SMqc&feature=player_embedded
     
    Last edited: