1. S

    ලංකාවට රට ඉදන් සල්ලි ගේන්න...

    ඩුබායි වල ඉදන් සල්ලි ගෙන්න ගන්න විදිය, ටැක්ස් ප්‍රශ්ණ ගැන මම කලින් ඇහුවනේ ( https://elakiri.com/threads/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-crypto-payments-%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.2229229/ ), මම සෑහෙන්න මහන්සි වෙලා වියදම් කරගෙන මේ වගේ සවිස්...
  2. S

    ලංකාවට Crypto Payments අරගන්න

    මම දැනට ඩුබායි ඉන්න ගමන් ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ, මට සල්ලි ලංකාවට එවාගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා, මට ගොඩක් වෙලාවට පේමන්ට් හමු වෙන්නේ Bitcoin, Etherium, Solana වගේ ක්‍රිප්ටො පේමන්ට්ස්. මගේ තියන ක්‍රිප්ටෝ පේමන්ට්ස් උන්ඩියල් විදියට අරගන්න service ලංකාවේ තියනවද? සමහර වෙනත් රටවල් වලනම් මේක කරනවා. මේ...
  3. S

    පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්

    ජෙනුයින් විදියට, වෙන රටක ඩීටේල්ස් දාලා කරන විදි නැතිව, ලංකාවේ යූස් කරන්න පුලුවන් විදියට පේමන්ට් ගේට්වේ එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරනවද?
  4. S

    ලංකාවට පේමන්ට්ස් ගෙන්න ගන්න පුලුවන් පේමන්ට් ගේට්වේ එකක්

    මගේ වෙබ් ශොප් එකකට යුරෝප් ඉදල පේමන්ට් වගයක් ගෙන්න ගන්න තියනවා, ඒකට ලංකාවෙ තියන පේමන්ට් ගේට්වේ වලින් හොදම එක මොකක්ද? මම ටිකක් හොයල බැලුවම ගොඩක් තැන් වල තිබුනා payhere කියන එක හොදයි කියලා. ඒත් ඒකට වඩා වෙන හොද විදියක් තියනවද?
  5. S

    බිස්නස් ෆ්‍රීලාන්ස් කරන වෙබ් සයිට්

    අපේ මල්ලි කෙනෙක් IT ෆ්‍රීලාන්ස් කරන්න හොයනවා, ලේසියෙන් වැඩ හොයාගන්න පුලුවන් ෆ්‍රීලාන්ස් වෙබ් සයිට් මොනවද?
  6. S

    Part Time job - English translation

    අපි draft කරන Email/Document English වලට translate කරල grammar වැරදි නැතිව standard විදියට කරන්න කෙනෙක් උවමනා වෙලා තියෙනවා. Email 1කක් නම් draft එක දීල පැය භාගයක් වගේ ඇතුලත කර ගන්න ඕන. Document වලට නම් වෙලාව කතා කර ගන්න පුලුවන්. මේ වගේ වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට contact number...

    No contents