Part Time job - English translation

saradasanayaka

Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    අපි draft කරන Email/Document English වලට translate කරල grammar වැරදි නැතිව standard විදියට කරන්න කෙනෙක් උවමනා වෙලා තියෙනවා.

    Email 1කක් නම් draft එක දීල පැය භාගයක් වගේ ඇතුලත කර ගන්න ඕන.

    Document වලට නම් වෙලාව කතා කර ගන්න පුලුවන්.

    මේ වගේ වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට contact number එකත් එක්ක PM එකක් දානවද
     
    • Like
    Reactions: asirir and PiyalK