ලංකාවට Crypto Payments අරගන්න

saradasanayaka

Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    මම දැනට ඩුබායි ඉන්න ගමන් ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ, මට සල්ලි ලංකාවට එවාගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා, මට ගොඩක් වෙලාවට පේමන්ට් හමු වෙන්නේ Bitcoin, Etherium, Solana වගේ ක්‍රිප්ටො පේමන්ට්ස්. මගේ තියන ක්‍රිප්ටෝ පේමන්ට්ස් උන්ඩියල් විදියට අරගන්න service ලංකාවේ තියනවද? සමහර වෙනත් රටවල් වලනම් මේක කරනවා. මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?

    අපිට wise හරි revolut හරි ලංකාවේ ඉදන් account එකක් හදාගෙන ඒකට සල්ලි ගෙන්න ගන්න පුළුවන්ද?

    මට මේ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?
     
    • Like
    Reactions: KrishanL89

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    In person හම්බෙලා කරගනින් ලොකු ගාණක් උන්ඩියල් කරනවනම්.. නැත්තන් ඉතින් p2p තමයි..
     
    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    In person හම්බෙලා කරගනින් ලොකු ගාණක් උන්ඩියල් කරනවනම්.. නැත්තන් ඉතින් p2p තමයි..
    ලොකු ගානක් ගියාට කමක් නැහැ ටැක්ස් ගෙවනවාට වඩා අඩු නම් Bro.:ROFLMAO:
    අපිට වෙලා තියෙන කරුමේ.:(
     
    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    උන්ඩියල් කරන අය දැන් හොයාගන්න මෙච්චර අමාරුයි ද?
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    උන්ඩියල් කරන අය දැන් හොයාගන්න මෙච්චර අමාරුයි ද?
    cash nam undial karana aya innawa mama hithanne, meke crypto seen ekak ne kiyanne, ewa karana aya nam innawada kiyanna danne naha
     
    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    Ahh horen owa ahagena gemak denna ibbo yanne Ali Express kala wage

    පාර්ලිමේන්තුවෙ උන් හොරකම් කරපු ඒවා බේරන්න මට පිස්සුවක් නැහැ. ඒ ටැක්ස් එකෙන් රට‍ට මොකක් හ‍රි වෙන දවසට ටැක්ස් එකක් ගෙවන්නං.
     
    • Like
    Reactions: KrishanL89

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    පාර්ලිමේන්තුවෙ උන් හොරකම් කරපු ඒවා බේරන්න මට පිස්සුවක් නැහැ. ඒ ටැක්ස් එකෙන් රට‍ට මොකක් හ‍රි වෙන දවසට ටැක්ස් එකක් ගෙවන්නං.

    දැනට බදු ගෙවන මිනිස්සු ටිකත් ඔය එක එක කතා කිය කිය බදු නොගෙව හිටියනම් ආණ්ඩුවෙ ඉස්කෝලවලින් අවුරුදු 13ක් ලමයින්ට දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලින් දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් නොමිලේ දෙන වෛයිද්‍ය පහසුකම් කොහෙන්ද, ප්‍රවාහනය සදහා පාරවල්, දුම්රිය රේල්පාරවල් ඒවායෙ නඩත්තු කටයුතු මේව කොහෙන්ද, ආපදා අවස්තාවල්දී දෙන සේවාවන් කොහෙන්ද. බදු නොගෙව ඉන්න නිදහසට කාරනා කිය කිය ඉන්න ගොඩ දෙනෙක්, මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රජයෙන් දෙන මොනම හෝ සේවාවක් හෝ පහසුකමක් ජීවිතේ එක්වතාවක් හරි බුක්ති විදපු මිනිස්සු. ඒ විදල තියෙන්නත් අර බදු ගෙවපු මිනිස්සු ටික ගෙව්ව ඒ බදු සල්ලි වලින් තමයි.

    දේශපාලකයොන්ට හොරු හොරු කිව්වට, ඉන්න මිනිස්සුත් වැඩිපිරිසක් හොරුනෙ. බලන්නෙම පුලුවන් හැමවෙලාවෙම වන්ගුවක් ගහන්න. වන්ගු ගහන්න ඕන කෙනා ඒ වන්ගුව ගහන එක සාධාරණීකරනය කරන්න හදාගත්තු කතා ගොඩයි. දේශපාලකයො හැදෙන්න කලින් රටේ මිනිස්සු හරියට හැදෙන්න එපැයි. මිනිස්සු හැම දාමත් වැරදි පාරෙ යද්දි රටක හරි දේශපාලකයො හැදෙයිද, රටක් හැදෙයිද. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න එපැයි.
     
    • Haha
    Reactions: KrishanL89

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මම දැනට ඩුබායි ඉන්න ගමන් ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ, මට සල්ලි ලංකාවට එවාගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා, මට ගොඩක් වෙලාවට පේමන්ට් හමු වෙන්නේ Bitcoin, Etherium, Solana වගේ ක්‍රිප්ටො පේමන්ට්ස්. මගේ තියන ක්‍රිප්ටෝ පේමන්ට්ස් උන්ඩියල් විදියට අරගන්න service ලංකාවේ තියනවද? සමහර වෙනත් රටවල් වලනම් මේක කරනවා. මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?

    අපිට wise හරි revolut හරි ලංකාවේ ඉදන් account එකක් හදාගෙන ඒකට සල්ලි ගෙන්න ගන්න පුළුවන්ද?

    මට මේ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?
    Reddot pay card ekak hadala ATM eken withdraw karapan 2.5% fee yanawa per transaction https://url.hk/i/en/a0k98
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඉතින් බං dubai නම් ඉන්නේ ඔහේ bank account එකක් හදල, crypto එකට fiat හැටියට withdraw කරපන්.

    Supplementary account එකක් or debit card එකක් හදල ලංකාවට එවපන් ATM එකෙන් withdraw කරගන්න කියලා ඕන වෙලාවට.