One of the stupidest articles I have ever read.
"කැල්ටෙක්ස්, ෂෙල්, මොබිල්, එසෝ හා ස්ටෑඩඩ් ඔයිල් යන තෙල් සමාගම් ලංකාවට නිදහස ලැබී වසර 16 ක් යනතුරුම රටට තෙල් ආනයනය කළෝය. රට පුරා තෙල් බෙදා හැරියෝය. එයින් රටට විශාල ආදායමක් සහ ලාබයක් ද ලැබුණේය." How did SL profit from the sales of multinational...