අපෙන් අත්වැරැද්දක් වුනා... යුරෝපා සංගමය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    West made a mistake by promising NATO membership to Ukraine: EU foreign policy chief Borrell

    "I am ready to admit that we have made a number of mistakes and that we have lost the opportunity of Russia's rapprochement with the West … There are moments that we could have done better, there are things that we proposed and then could not implement, such as the promise that Ukraine and Georgia would become part of NATO …I think it's a mistake to make promises you can't deliver," Borrell told the TF1 broadcaster.​

    සුලු වරදකින් ඉපැදුනු අවජාතක පොන්නයා සෙලෙන්ස්කි...​

    https://www.wionews.com/world/west-...kraine-eu-foreign-policy-chief-borrell-461270

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පුංචි ම පුංචි වැරද්දකට කොමඩි ජෝකර් කෙනෙක් අහු උනා 😂 රටින් බාගයක්ම විනාශ උනා හරිම සරලයි 🤣
     
    • Haha
    Reactions: Bart_Allen

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පුංචි ම පුංචි වැරද්දකට කොමඩි ජෝකර් කෙනෙක් අහු උනා 😂 රටින් බාගයක්ම විනාශ උනා හරිම සරලයි 🤣
    %E0%B7%83-gotabaya.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,261
    21,840
    113
    දැන් බයියෝ සෙට් වෙන ත්‍රෙඩ් 🤭
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඊයේ ෆින්ලන්තයේ සානා මරීන් කිව්වා රුසියාවෙන් තෙල් ගෑස් ගන්නවා කියන්නේ රුසියන් යුද්ධයට ආධාර සැපයීමක් ය කියල. දැන් වින්ටර් එක ඉවර වේගෙන යන්නේ, ඉතින් යුරෝපයට ගෑස් ඉල්ලුම අඩු වේගෙන යනවා, ඉතින් උන් අනිවාර්යයෙන් වෙනත් විකල්ප මාර්ග වලට යොමු වෙනවා. ඊළඟ වින්ටර් එකේදී රෂියන් එවුන්ට වෙන්නේ උන්ගේ ගෑස් ටිකයි තෙල් ටිකයි පුකේ ගහගන්න.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඊයේ ෆින්ලන්තයේ සානා මරීන් කිව්වා රුසියාවෙන් තෙල් ගෑස් ගන්නවා කියන්නේ රුසියන් යුද්ධයට ආධාර සැපයීමක් ය කියල. දැන් වින්ටර් එක ඉවර වේගෙන යන්නේ, ඉතින් යුරෝපයට ගෑස් ඉල්ලුම අඩු වේගෙන යනවා, ඉතින් උන් අනිවාර්යයෙන් වෙනත් විකල්ප මාර්ග වලට යොමු වෙනවා. ඊළඟ වින්ටර් එකේදී රෂියන් එවුන්ට වෙන්නේ උන්ගේ ගෑස් ටිකයි තෙල් ටිකයි පුකේ ගහගන්න.
    Puke neme meheta ewanna kiyapan aduwata :eek:
     
    • Haha
    Reactions: siri_ayya

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ඊයේ ෆින්ලන්තයේ සානා මරීන් කිව්වා රුසියාවෙන් තෙල් ගෑස් ගන්නවා කියන්නේ රුසියන් යුද්ධයට ආධාර සැපයීමක් ය කියල. දැන් වින්ටර් එක ඉවර වේගෙන යන්නේ, ඉතින් යුරෝපයට ගෑස් ඉල්ලුම අඩු වේගෙන යනවා, ඉතින් උන් අනිවාර්යයෙන් වෙනත් විකල්ප මාර්ග වලට යොමු වෙනවා. ඊළඟ වින්ටර් එකේදී රෂියන් එවුන්ට වෙන්නේ උන්ගේ ගෑස් ටිකයි තෙල් ටිකයි පුකේ ගහගන්න.
    ha ha korai kiyala thama baya🤣.biden ponnayata uddamanaya nawattaganna ba🤣.corona th un ne hadala tiyenne?🤣.un ma hadalawena ratakata kelinna gihin unma aregatta🤣